සියල්ලටම පෙර ඔබෙන් මම සමාව අයදිමි.කතාව ඉදිරියට පවත්වා ගෙන යාමට අවසරයි.
කන්ද උඩ බැලූ විට කහ සිවුරැ පොරවා ගත් භික්ෂූණ්ව රජු දුටුෙව්ය."ස්වාමීනි ඔබ වහන්ෙස්ලා කවුරැ"දැයි රජු අැසුෙව්ය.ඒ අවස්ථාෙව්දී "අපි ඔබට අනුකම්පාවෙන් දඹදිව ධර්මාෙශා්ක රජුෙග් අරාධනයෙන් මෙහි අාවෙමු,ඒ මගේ පිය රජුය" මිහිදු හිමි පැවසූහ.
ඉන් පසුව මිහිදු හිමිෙගන් දම් අසා රජු බොදුනුවෙක් විය.ඉන් පසුව ලංකාෙව් විශාල අාගමික,සමාජීය වෙනසක් අැති විය. රටේ ජනතාවද බුදු දහම අැදහීමට අාරම්භ කලහ.ලංකාෙව් බුදු දහම උගන්වන රැක ගන්නා තැන ලෙස අනුරාධපුරයේ ෙකාටසක් වෙන් කෙරිණි.දෙවන පෑ තිස් රජුෙග් අදාරයෙන් ථූපාරාමය ඉදි විය.වෘක්ෂ වන්දනාව වෙනුවට බෝදධි වන්දනාව රටට ලැබිණි.
නමුත් ඒ වන විටද ලාංකිකෙයකු සංඝ සාසනෙයහි ෙනාසිටිෙය්ය.ෙම් අතරම රජ කමට පත් වීමට සිටිෙය් මහානාම යුව රජුය.ඔහු ලක්දිව රජ වෙනවාට අග රජුෙග් බිසව කැමති නොවූවාය.මහානාම රජු මැරවීමට අැය උත්සාහ දැරැවාය.
ඒ ෙමානවාද? පසු සටහනින්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment