මේ අතර දඔදිව සම්පූර්ණයෙන් යටත් කරගැනීමේ මෙහෙයුමක ධර්මාශෝක රජු නියැලී සිටියේය.ඒ රජු දඔදිව ප්‍රබල රාජ්‍යක් වූ උදේනි රජ්‍ය අක්‍රමණය කළේය. එම සටනින් මේ රජු ජය ගත්තද එයින් දෙපාර්ශවයේම බොහෝ පිරිස මිය ගියේය.ඒ මියගිය පිරිස දැක මෙ රජ කළකිරිනි.අනතුරැව එතුමා බුදු දහම වැලද ගති.
ඒ අතරම ධර්මාශෝක රජුට තිස්ස රජුගෙන් තුති පඩුරැ ලෙස වටිනා මුතු මැණික් ලැබිණ.එයින් මේ දෙදෙනා අතර මිතුදම තවත් ශක්තිමත් විය.
මෙහි ඉතිරි කොටස පසුව ලිවීමේ බලාපොරොත්තුවෙන් අදට මේ ලිපිය අවසන් කරමි.
1 comments:
තිස්ස රජතුමා මුටසීව රජතුමාගේ වැඩිමහල් පුතා නෙමෙයි දෙවෙනි පුතා.
ඒ වගේම "දඔදිව සම්පූර්ණයෙන් යටත් කරගැනීමේ මෙහෙයුමක ධර්මාශෝක රජු නියැලී සිටියේය."
නිවැරදි නැහැ.
ධර්මාශෝක රජතුමා යුධ කටයුතු කලේ නැහැනේ. එක්කෝ චණ්ඩාශෝක කියලා හරි ඒත් නැත්නම් අශෝක කියලා හරි ආවා නම් තමා හොඳ.
ඒ වගේම අශෝක රජතුමා කරපු කාලිංග යුද්ධයෙන් පස්සේ තමා එතුමා බෞද්ධයෙක් වෙන්නේ :)
Post a Comment