Saturday, 29 May 2010

දේවානම් පිය තිස්ස රජු 3 කොටස

ගොඩ දවසකින් මට බ්ලොග් ලියන්න බැරි වුණේ කාලගුණයට එරෙහි වන්නට මට බැරි නිසයි.මම අදත් යමක් ලියන්න සූදානම් වෙන්නේ.

සුපුරැදු පරිදි පසු ගිය ලිපියට සම්බන්ධ වෙයි.........

එසේ එම ස්වාමීන් වහන්සේලා (මිහිදු හිමි ඇතුලු පිරිස) දඹදිව සිට ලංකාවට වැඩියේ අහසින් බව අපේ ජනප්‍රවාද වල පැවසේ.එම ස්වාමීන් වහන්සේලා වැඩියේ දැන් අපි මිහින්තලය යැයි කියන අම්බස්තලයටයි.ඒ වන විට තිස්ස රජු මුව දඩයමේ යමිනුයි සිටියේ.තිස්ස,තිස්ස යන හඩක් තිස්ස රජුගේ සවනත වැකුණි.මගේ රාජ්‍ය තුල මට නම කියා කතා කළ හැක්කේ කාටද ! රජු වට පිට බලන්නට විය.මිහින්තලය මත කහ පැහැ වස්ත්‍රයෙන් බබලන මේ පිරිස කවුරැද? යැයි රජු කල්පනා කරන්නට විය.
සමාවෙන්න.දැනුත් කාලගුණය මට හරස් වෙනවා වගේ.මම අදට නවතිමි.

1 comments:

Hasitha said...

මල්ලී ඔයා මේ කතාව ලියන්නේ ඔයාට මතක විදිහටද ඒත් නැත්නම් මොකක් හරි පොතකින්ද ?