පසු ගිය ලිපිය සමග සම්බන්ධය
එම ත්‍යාගය ලබා ගත් ධර්මාශෝක රජු තමා සතු වටිනාම මුතු මැණික් තිස්ස රජුට යැවිය.ඉන් පසුව ධර්මාශෝක රජු තව දුරටත් කල්පනා කර බුද්ධිමත් තිරණයක් ගත්තේය.ඒ තමා උගත් නිර්මල බුදු දහම අසල්වැසි රට වලට ප්‍රචාරය කිරීමයි.ඒ සදහා ලංකාව/ මැලේසියාව/ භූතානය/ බංගලාදේශය/චීනය ආදී රට වල් 7ක් ඇතුලත් විය. එහිදී ලංකාවට යැවීමට තීරණය කලේ රහත් ඵල ලබා තම පුතු වූ මිහිදු හිමිය.එයට හේතු වූයේ තිස්ස රජු තම මිතුරෙක් වීමය.
ඒ අයුරින් මිහිදු හිමි ලක්දිවට වැඩියේ ඉත්තිය/උත්තිය/සම්බල/බද්දසාල/සුමන සාමණේර/පණ්ඩුල උපාසක යන පිරිස සමගය.
අද දිනට මම මෙතනින් ලිපිය සමාප්ත කරමි.ඒ ඉදිරියට මෙහි ඉතිරි කොටස ලිවීමේ බලාපොරොත්තුවෙනි.
1 comments:
ඉන්දියාවේ පැළලුප් නුවර තිබුණු 3 වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමා "නව රට සසුන් පිහිටුවීම" හෙවත් රාජ්‍යයන් 9 කට ධර්මදූත කණ්ඩායම් පිටත් කෙරුනේ.
ඒ වගේම මිහිඳු හිමියන් සමඟ වැඩි පිරිසේ නම්වල වැරදි කීපයක් තියෙනවා මල්ලී. ඒ නම් නිවැරදිව මෙහෙමයි.
"ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන හිමිවරුන්, සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසක"
Post a Comment