Friday, 16 April 2010

රට හදන කාලය ඇවිත්

ලංකාවේ 7 වෙනි මහ මැතිවරණයත් අවසන් වුණා.එහි ප්රතිඵලය කුමක් වුවත් රට හදන ගමනට අපි සහය දිය යුතුයි.මම මේ කොටසේ දී ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්නම්.රටක මැතිවරණයක් පවත්වන්නේ ර‍ටේ අනාගතය භාරකරන්නේ කාටද යැයි යන ප්රශ්නයට ජනයා ලබා දෙන තීණ්දුව බැලීම‍ටයි.
එහිදී තමාට ලැබෙන ජන වරම අපි නිවැරදි‍ව භාවිතා කරමු.රට හැදීම‍ට පෙළ ගැසෙමු.එයයි අපේ වගකීම.

තවත් ලිපියක් ලියන බලාපොරොත්තුවෙන් මෙය අවසන් කරමි.

0 comments: