Blog ලියන්න බැරි වුණේ මට පාසලේ වැඩ තිබුණ නිසායි. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගේ. අම්මල තමා ඉතින් වැඩිය මහන්සි වුණේ. මම ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව රාජකීය විද්‍යාලයට ඇතුලත්ව සිටිනවා. මම ඉන්නේ 6 එච්. මේ දවස්වල Sport meet හා අධ්‍යාපන වැඩ දෙකම කරනවා.
රට කරවන අලුත්ම තොරතුරු නැවත ලිවීමේ බලාපොරොත්තුවෙන් මම මේ ලිපිය අවසන් කරමි.
2 comments:
ආ.. ආ.. මම දැනුයි දැක්කේ. හරි හරි. ලියන්න ලියන්න.
රාජකීය විද්‍යාලයට ඇතුලත් වුණු පුංචි රාජකීයයාට සුභ පැතුම්. :)
මගෙත් පාසල් රාජකීය විද්‍යාලයයි. මමත් ඔයා වගේම ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා තමයි රාජකීය විද්‍යාලයට ගියේ.
හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ඉදිරියටම යන්න සුභ පැතුම් මල්ලීට :)
Post a Comment