Saturday, 31 January 2009
පණ්ඩුකාභය රජ 2 කොටස
ටික කලක් යන ව්ට භද්ද කච්චායනා දේව්යගේ සහෝදරියෝ රජ මැද්‍රරට පැමිණියහ . මේ අතර චිත‍්‍රා දේවියට පුතෙක් ඉපදිනි . රජ වාසලේ සිටි තවත් ගැහැණු දැරියකට මාරැ කළේය. දේවියට ඉපදි දරැවා දොරමඬලාව ගමට යැව්වේය. කුමරා විවිධ උපායන් ගෙන් බේරි තරැණ ව්යට පත් විය. මාමලා සමග සටනක් කොට රට එක් සේසත් කළේය. වසර 70 ලක්දිව රජකම් කළේය
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මොකක්ද මල්ලි මේ?
අබා කථාවද?
කෝ ඔයිට වඩා හොඳ නැද්ද ඔයා කවදා හරි රට කරවන හැටි ලිව්වනම්; දැන් රටකරවන අයට ඉගෙන ගන්නත් එක්ක
පිස්සු හැදෙන සද
Post a Comment