Saturday, 27 December 2008

පණ්ඩුකාභය රජ

පඩුවස්වේ රජුට පුතුන් දස දෙනෙකුත්‍‍ එක දුවෙකුත් (චිත්‍රා)සිටියේය. දිනක්චිත්‍රා දේවි දුටු බමුණෝ
චිත්‍රා ‍දෙවියට උපදින්නේ පුතෙකු නම් ඒකාන්තයෙන්ම මාමලා මරා දමා රජ වන බව කිවි‍වේය.
මාමලා චිත්‍රා දේවිය මැරීමට තැත් කළේය.ඔවුන් වු වැඩිමලා අභය කුමරැ ඔවුන් වැලැක්විය.
චිත්‍රා දේවියට පුතෙකු ලැබුනොත් පුතා මැරීමටද,දුවෙකු ලැබුනොත් නොමැරීමටද ගිවිස ගත්තේය.
ඉන් පසු චිත්‍රා දේවිය එක්ටැම් ගෙයක සිර කරන ලදි.

0 comments: