නම:-පඬුවස්දෙව් රජු
රාජධානිය:-උපතිස්ස නුවර
විජය රජු මියයාමට පෙර සිය සහෝඳරයා (සුමින්ඳ) වෙත ශ්‍රී ලංකාවේ රජ කම ලබා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියෙය. නමුත් ඔහු පියාගේ රජධානියේ රජ කම බාරගෙන තිබුණි. ඔහුගේ පුතු-පඬුවස්දෙව්, ඒ කටයුත්තට එව්වේය. ඉන්දියාවේ භද්ද කච්චායනා කුමරිය විවාහ කොට ගෙන වසර තුනක් පුරාවට ලංකාව පාලනය කළේය.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
භද්ද කච්චානා කුමරියට බුදුසමිඳු නෑදෑ වෙන්නේ කොහොමද?
ශාක්‍ය වංශයේ රජතුමෙක් වුණු සුද්ධෝදන් රජතුමාගේ පුත්‍රයා නේ සිදුහත් කුමාරයා. සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුතෙක් තමා පණ්ඩු ශාක්‍ය කියන්නේ.[ආනන්ද හාමුදුරුවන්ගේ සොයුරෙක්]
පණ්ඩු ශාක්‍යයගේ දියණිය තමා භද්දකච්චානා කුමරිය. ඒ අනුව බුදු හාමුදුරුවෝ භද්දකච්චානා කුමරියගේ ලොකු තාත්තා කෙනෙක් වෙනවා නෑ කමට
Post a Comment