නම:-උපතිස්ස
විජය රජු මිය යාමෙන් පසු ලංක්දිව පාලනය කළේ උපතිස්ස ඇමතියි.ඔහුගේ රාජධානිය වූයේ උපතිස්ස නුවරයි.
ඔහුගේ අරමුණ වූයේ මේ රජ පෙළපත රැක ගැනීමයි.නමුත් ඔහුට බිසවක් නොසිටි නිසා ඉන්දියානු රජ පෙළපතට
දොරටු විවර විය.ලක්දව දෙවනි රජු මසක් රජකම් කොට මිය ගියේය.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
පුතා වැඩ පටන් අරගෙන වගේ.
හොඳයි, හොඳයි.
විජය රජතුමාගේ අභාවයෙන් හිස්වුණු සිංහාසනයට පාලකයෙක් ඉන්දියාවෙන් එනකම් තමා උපතිස්ස ඇමතියා පාලනය ගෙනියන්නේ. පඬුවස්දෙව් කුමාරයා ආපු ගමන් රාජ්‍ය එයාට හිමි වෙනවා
Post a Comment