Saturday, 25 October 2008

දෙවෙනි සටහන

අග්‍ර ටිප්ණිය ලියල ටික දවසකට පස්සෙයි දෙවෙනි එක ලියන්න ලැබුණේ. හේතුව අපේ ගෙදර අන්තර්ජාල පහසුකම් නොමැති වීමයි.

අද සිට දිනපතා සටහනක් තැබීමට ක්‍රමයක් යොදන්නයි චිරාන් අයියයි මමයි සූදානම් වෙන්නෙ.

0 comments: